මේ සදහා ප්‍රධාන මාර්ග 3 කි.දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය. කැබිලිත්තට යෑමට මාර්ග තුනකි. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපය ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ ද එහි යා හැකියි.මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.තවත් මාර්ගයක් වනුයේ කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාමයි. අනෙක් මාර්ග යාල අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන් හා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.
කොළඹ > රත්නපුර >තණමල්ව්ල >වැල්ලවාය >බුත්තල >මොනරාගල>කොඩයාන > 5 කණුව >බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය
කොළඹ > රත්නපුර >තණමල්ව්ල >වැල්ලවාය >බුත්තල >මොනරාගල>කොඩයාන >කළු ඔබ්බ >ඇතිමලේ වැව > බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය
No comments:
Post a Comment