පූජාව සදහා අවශ්‍ය දෑ
- සහල්(rice) -2Kg
- මුට්ටි -1
- කිතුල් පැණි බෝතල් 1/2
- මුංඇට -500g
- රට ඉදි -500g
- මුද්දරස් පලම් -250g
- කිතුල් හකුරු -500g
- ගස් කජු -250g
- සීනි -1Kg
- පොල් ගෙඩි -3
- ලුණු පැකට් -1
- බේසම් -2
- හිරමන -1
- වියන සැකසීම සදහා සුදු රෙදි යාර 5
- කහ කුඩු -1
- පොල් කටු හැදි -2
- නෑඹිලිය -1
- සදුන් දර
- පිහිය -1
- මාක්ස
බෝධිපුජාව සදහා
- බන්දේසි -1
- කෝප්ප -3
- දැහැත් විට (බුලත්,පුවක්,හුනු)
- මල්
- හදුන්කූරු පැකට් 1
- පොල්තෙල්
- බුද්ධ පූජා පාත‍්තර 1
එක් අයකුට පුජාව සදහා අවශ්‍ය පළතුරු සහ අනෙකුත් දෑ
- අන්නාසි -1
- පේර -1
- දොඩම් -1
- දෙළුම් -1
- මිදි -250g
- අඹ -1
- දිවුල් -1
- බෙලි -1
- උක්ගස් කෑලි -1
- කෙසෙල් ගෙඩි
- හදුන් කූරු පැකට් -2
- රතු රෙදි පුජාව වැසිමට ප්‍රමානවත් -1
- පිරිසුදු පොල්තෙල් -1
- ලොකු කපුරු පැකට් -1
- ලොකු පහන්තිර පැකට්-1
- බුලත් කොල -12
- සුවද කුඩු පැකට් -1
- ලොකු පුජා වට්ටි -1
- පිහිය -1
- කහකුඩු පැකට් -1
- තැඹිලි ගෙඩි -1
- පොල් ගෙඩි -1
- ගිනි පෙට්ටි -1
- පිනිදිය -
- කැවිලි වර්ග
- තවකාලික නිවහනක්
- හදිසි ආලෝකය[emergency light]
- බීමට සුදුසු ජලය
- විදුලි පන්දමක්
Things needed for Muluthan Poojawa
- rice -2Kg
- A Pot to cook 3 kg of rice - 1
- Kithul treakle - 1/2
- green grains -500g
- dates -500g
- dried grapes -250g
- Kitul Jagery -500g
- Cashew -250g
- sugar -1Kg
- Coconut -3
- salt -1
- Basin -2
- Scrpaer -1
- white clothe for wiyan
- tumeric -1
- oil lamps -10
- Spoons -2
- rice washing bowl -1
- Fire woods
- Knife -1
- Confectionery
For Bodi poojawa
- Tray -1
- cups -3
- Betle leaves,betle nut and lime
- Flowers
- Matchstick packets
- Coconut oil
- Buddha Pooja Paththara1
For accommodation
- Tents
- emergency light
- Drinking water
- Torch
Things needed for Palathuru(fruits) Poojawa for a Person
- pineapple -1
- Guvava -1
- Orange -1
- Pomegranate -1
- grapes -250g
- Mango-1
- Wood apple -1
- Beal fruit -1
- sugarcane -1
- Banana-Rath,Suwadel,Kolikuttu
- incensesticks -1
- red coloured clothe -1
- Home made Coconut Oil -1
- ලොකු කපුරු පැකට් -1
- ලොකු පහන්තිර පැකට්-1
- betel leaves -9
- සුවද කුඩු පැකට් -1
- ලොකු පුජා වට්ටි-1
- knife -1
- turmeric -1
- king Coconut -1
- Coconut -1
- Box of Matches -1
- rose water -1
Seven,nine or eleven kinds of fruits for the poojawa which will produce a good fragrance is advisable
No comments:
Post a Comment