Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Translate

Showing posts with label Route. Show all posts
Showing posts with label Route. Show all posts

Wednesday, August 15, 2012

Route


Route1 Kumana-> Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna->Maha siyabalawa devalaya(Kebaliththa)

Route2   Yala->Block 2-> cross Kumbukkan Oya->Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna ->Maha siyabalawa devalaya

Route3  Monaragala->Kodayana->5 Kanuwa(5th Post)->Kotiyagala->Bogas hanidiya road or Kammal yaya road->Maha siyabalawa devalaya (31Km from Kotiyagala to devalaya)


          or
 Monaragala->Kodayana->kaluobba >ethimale wewa >Bogas hanidiya road or Kammal yaya road->Maha siyabalawa devalaya 

මාර්ගය

 මාර්ගය
මේ සදහා ප්‍රධාන මාර්ග 3 කි.දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය. කැබිලිත්තට යෑමට මාර්ග තුනකි. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපය ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ ද එහි යා හැකියි.මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.තවත් මාර්ගයක් වනුයේ කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාමයි. අනෙක් මාර්ග යාල අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන් හා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.

කොළඹ > රත්නපුර >තණමල්ව්ල >වැල්ලවාය >බුත්තල >මොනරාගල>කොඩයාන > 5 කණුව >බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය



කොළඹ > රත්නපුර >තණමල්ව්ල >වැල්ලවාය >බුත්තල >මොනරාගල>කොඩයාන >කළු ඔබ්බ >ඇතිමලේ වැව > බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය