පූජාව සදහා අවශ්‍ය දෑ
- සහල්(rice) -2Kg
- මුට්ටි -1
- කිතුල් පැණි බෝතල් 1/2
- මුංඇට -500g
- රට ඉදි -500g
- මුද්දරස් පලම් -250g
- කිතුල් හකුරු -500g
- ගස් කජු -250g
- සීනි -1Kg
- පොල් ගෙඩි -3
- ලුණු පැකට් -1
- බේසම් -2
- හිරමන -1
- වියන සැකසීම සදහා සුදු රෙදි යාර 5
- කහ කුඩු -1
- මැටි පහන් -10
- පොල් කටු හැදි -2
- නෑඹිලිය -1
- සදුන් දර
- පිහිය -1
බෝධි පුජාව සදහා
- බන්දේසි -1
- කෝප්ප -3
- දැහැත් විට (බුලත්,පුවක්,හුනු)
- මල්
- හදුන්කූරු පැකට් 1
- පොල්තෙල්
එක් අයකුට පුජාව සදහා අවශ්‍ය පළතුරු සහ අනෙකුත් දෑ
- අන්නාසි -1
- පේර -1
- දොඩම් -1
- දෙළුම් -1
- මිදි -250g
- අඹ -1
- දිවුල් -1
- බෙලි -1
- උක්ගස් කෑලි -1
- කෙසෙල් ගෙඩි
- හදුන් කූරු පැකට් -1
- රතු රෙදි යාර -1
- ගෙදර සකසාගත් පිරිසුදු පොල්තෙල් -1
- ලොකු කපුරු පැකට් -1
- ලොකු පහන්තිර පැකට්-1
- බුලත් කොල -9
- සුවද කුඩු පැකට් -1
- ලොකු පුජා වට්ටි -1
- පිහිය -1
- කහකුඩු පැකට් -1
- තැඹිලි ගෙඩි -1
- පොල් ගෙඩි -1
- ගිනි පෙට්ටි -1
- පිනිදිය -1
නවාතැන් සදහා
- තවකාලික නිවහනක්
- ලාම්පුවක්
- බීමට සුදුසු ජලය
- විදුලි පන්දමක්
සුවද පලතුරු හතක්,නවයක් හෝ එකොළහක් පුජාව සදහා ඔබගේ කැමැත්ත මත යොදාගත හැකිය.
No comments:
Post a Comment