Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Kebiliththa Dewalaya - කැබිලිත්ත දේවාලය

සුව පහසු සහ ආරක්ෂා කාරී ගමනක් සංවිධානය කරගැනීම සදහා එක් වන්න අප සමග.0777400860.kebiliththa

Kebiliththa Dewalaya - කැබිලිත්ත දේවාලය

pages

  • Home
  • photos
  • Muluthan Poojawa
  • Contact US
  • Route,
  • app/softwaya
  • Online TV
  • news papers of srilanka
  • About US

Translate

Wednesday, August 15, 2012

අවශ්‍ය දෑ

 අවශ්‍ය දෑ
පූජාව සදහා අවශ්‍ය දෑ
  1. සහල්(rice) -2Kg
  2. මුට්ටි -1 
  3. කිතුල් පැණි බෝතල් 1/2
  4. මුංඇට -500g 
  5. රට ඉදි -500g 
  6. මුද්දරස් පලම් -250g 
  7. කිතුල් හකුරු -500g 
  8. ගස් කජු -250g
  9. සීනි -1Kg
  10. පොල් ගෙඩි -3 
  11. ලුණු පැකට් -1 
  12. බේසම් -2 
  13. හිරමන -1 
  14. වියන සැකසීම සදහා සුදු රෙදි යාර 5 
  15. කහ කුඩු -1 
  16. මැටි පහන් -10
  17. පොල් කටු හැදි -2 
  18. නෑඹිලිය -1
  19. සදුන් දර
  20. පිහිය -1 
බෝධි පුජාව සදහා
  1. ‍‍බන්දේසි -1
  2. ‍කෝප්ප -3
  3. දැහැත් විට (බුලත්,පුවක්,හුනු)
  4. මල් 
  5. හදුන්කූරු පැකට් 1
  6. පොල්තෙල්
එක් අයකුට පුජාව සදහා අවශ්‍ය පළතුරු සහ ‍අනෙකුත් දෑ
  1. අන්නාසි -1
  2. පේර -1
  3. දොඩම් -1
  4. දෙළුම් -1
  5. මිදි -250g
  6. අඹ -1
  7. දිවුල් -1
  8. බෙලි  -1
  9. උක්ගස් කෑලි -1
  10. කෙසෙල් ගෙඩි
  11. හදුන් කූරු පැකට් -1
  12. රතු රෙදි යාර -1
  13. ගෙදර සකසාගත් පිරිසුදු පොල්තෙල් -1
  14. ලොකු කපුරු පැකට් -1
  15. ලොකු පහන්තිර පැකට්-1
  16. බුලත් කොල -9
  17. සුවද කුඩු පැකට් -1
  18. ලොකු පුජා වට්ටි -1
  19. පිහිය -1
  20. කහකුඩු පැකට් -1
  21. තැඹිලි ගෙඩි -1
  22. පොල් ගෙඩි -1
  23. ගිනි පෙට්ටි  -1
  24. පිනිදිය -1
  නවාතැන් සදහා 
  1. තවකාලික නිවහනක්
  2. ලාම්පුවක්
  3. බීමට සුදුසු ජලය
  4. විදුලි පන්දමක්
සුවද පලතුරු හතක්,නවයක් හෝ එකොළහක් පුජාව සදහා ඔබගේ කැමැත්ත මත යොදාගත හැකිය.
    Posted by https://www.kabiliththalk.com/ at August 15, 2012
    Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
    Labels: devala, kebiliththa, අවශ්‍ය දෑ

    No comments:

    Post a Comment

    Newer Post Older Post Home
    Subscribe to: Post Comments (Atom)

    Popular Posts

    • කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට...
      රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති...
    • Download your App - Kebiliththa Devalaya
        Download your app
    • miracle of kebiliththa devalaya - හාස්කම්
      පසුගිය දිනක ආණ්ඩුවට සම්බන්‍ධ ඇමතිවරයෙක් කොටියාගල පැත්තෙන් මහකැබිලිත්ත දේවාලයට යන්නට සිය සහචරයන් සමග පැමිණියේය. වාහන කිහිපයකින් පැමිණි මේ...

    සුව පහසු සහ ආරක්ෂා කාරී ගමනක් සංවිධානය කරගැනීම සදහා එක් වන්න අප සමග....

    ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව..?
    ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..
    සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.

    සිසිර : (+94)777 400 860


    Search

    home

    • Home
    • Muluthan Poojawa
    • photos
    • Route,
    • Online TV
    • news papers of srilanka

    Contact Form

    Name

    Email *

    Message *

    Labels

    • devala
    • devalaya
    • devale
    • kebiliththa
    • Kebiliththa devala
    • kebiliththa kotiyagala
    • kebiliththe
    • KIBILI
    • kibiliththa
    • LOKESAN
    • miracle
    • niwus
    • pujava
    • Route
    • අවශ්‍ය දෑ
    • පිහිටි ස්ථානය
    • මහ සියඹලාව දේවාලය
    • මාර්ගය
    • යාමට පෙර කළ යුතු දේවල්
    • හාස්කම්

    Main Menu

    • මුල් පිටුව
    • මාර්ගය
    • පූජාව සදහා අවශ්‍ය දෑ
    • Contact Us

    KEBILITHTHA TRAVELS / කැබිලිත්ත වන්දනාව

    test

    Facebook

    Devala Details

    The story is that the God Kataragama had met his future wife Walli amma on a rainy day near a tamarind tree at this place which is also called Siyambalawa devalaya or Kebliththa.
    People at Kotiyagala respect this place very strongly and they are even scared to deal with this place.Everyone must be refrained from consuming all kinds of meat and alcohol for one week before the date of visit.This place is considered very sacred by devotees of God Katharagama .They believe that the Gods present staying place is Maha Siyambalawa Devalaya. It is believed that God Kataragama or Skanda Kumara meditates and occupies this ancient sacred land of Kabiliththa Devala.
    Tags # devala # devalaya # kebiliththa # Kebiliththa devala
    blogger-disqus-facebook

    Comments

    3/recent-comments

    Social Media Icons

    • facebook
    • twitter
    • gplus
    • instagram
    • pinterest
    • linkedin
    Theme images by wingmar. Powered by Blogger.