Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Translate

Route,

Kebiliththa Dewalaya /කැබිලිත්ත දේවාලය . · Page Route, Posting as sisira kumara
akebilithth
මේ සදහා ප්‍රධාන මාර්ග 3 කි.දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය. කැබිලිත්තට යෑමට මාර්ග තුනකි. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපය ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ ද එහි යා හැකියි.මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි.තවත් මාර්ගයක් වනුයේ කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාමයි. අනෙක් මාර්ග යාල අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන් හා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි.

කොළඹ > රත්නපුර >තණමල්ව්ල >වැල්ලවාය >බුත්තල >මොනරාගල>කොඩයාන > 5 කණුව >බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය



කොළඹ > රත්නපුර >තණමල්ව්ල >වැල්ලවාය >බුත්තල >මොනරාගල>කොඩයාන >කළු ඔබ්බ >ඇතිමලේ වැව > බොගස් හන්දිය > මහා සියඹලාවේ දේවාලය
div dir="ltr" style="text-align: left;" trbidi="on">
Route1 Kumana-> Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna->Maha siyabalawa devalaya(Kebaliththa)

Route2   Yala->Block 2-> cross Kumbukkan Oya->Kuda Kabaliththa->Ada Kumbuka->Gal amuna ->Maha siyabalawa devalaya

Route3  Monaragala->Kodayana->5 Kanuwa(5th Post)->Kotiyagala->Bogas hanidiya road or Kammal yaya road->Maha siyabalawa devalaya (31Km from Kotiyagala to devalaya)


          or

 Monaragala->Kodayana->kaluobba >ethimale wewa >Bogas hanidiya road or Kammal yaya road->Maha siyabalawa devalaya
quot; , monospace; font-size: large;"> 
Page settings Options

No comments: