Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Translate

Tuesday, August 14, 2012

Contact Us

https://kebiliththatravels.files.wordpress.com/2014/10/kabiliththa-devalaya-2.jpg?w=378&h=283

We can arrange this wonderful tour to kebiliththe devala with our dedicated and experinced "Kapua Mahattaya" and our well experienced driver.We can supply vehicles for this tour for very lowest price .Don`t need to spent more money for this tour.

Tel :0777400860
Email: sisirak24@gmail.com

ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.නැතහොත් 4වීල් කරන ලද වාහනයකි.සාමන්‍යයෙන් මේ ගමනට විවිධ අය 30,000/= පමණ මුදලක් අය කරනවා.නමුත් අපි මේ ඉතා කුඩා මුදලකුයි අය කරන්නේ.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ.අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී.

දු:ක : 0777400860
ඊමේල් : sisirak24@gmail.com

No comments: