Kebiliththa devala, kebiliththa kotiyagala, kebiliththe, KIBILI, kibiliththa, LOKESAN,

Translate

Tuesday, July 19, 2016

kebiliththa /කැබිලිත්ත දේවාලය - එතිමලේවැව
කැබිලිත්ත දේවාලය වන්දනා කිරීමට යන ඔබට
ඔබ සිතින් කනස්සල්ලෙන්ද සිටින්නේ ඔබගේ ආරක්ෂිත වන්දනා ගමන පිළිබදව.. ?
ඇත්තටම මේ වන්දනා ගමන හරිම දුෂ්කර ගමනක්.සාමාන්‍ය වාහනයකින් මේ ගමන යන්න බෑ.මාර්ගය එරෙන සුලුයි.මේ සදහා හොදම වහනය ට්‍රැක්ටරයයි.මේ ගමන කැළේ මැදින් පැය ගණනක් යා යුතු ගමනක්.අලි,කොට්,වලසුන් හරහා යා යුතුයි.නමුත් මෙම සැදැවත් ගමන යන කිසි කෙනෙකුට කිසිම ව්පතක් වෙන්නේ නෑ. අපේ පළපුරුදු රියදුරන් ඉතා පරිස්සමෙන් ඔබව මෙම පින් බිමට රැගෙන යාවී. ඔබට සුරක්ෂිත ගමනාන්තයක් ලබා දීමට අපගේ පළපුරුදු රියදුරන් සැදී පැහැදී ඉන්නවා..
සුරක්ෂිත වන්දනා ගමනක් සංවිධානය කර ගැනීමට දැන්ම අමතන්න.
සිසිර : (+94)777 400 860

No comments: